Ads 468x60px

cghjhjgfj

Wednesday, December 26, 2012

PS/2 Mouse එකක් USB කරන්නේ කොහොමද?

         ඉතින් කොහොමද? කාටකාටත් වැදගත් වෙන විදියේ පොඩි දෙයක් මගේ  NAITA එකේ පරණ පොතක තිබිලා හම්බුනා. එකේ තියෙන්නේ PS/2 Mouse එකක් USB  කරන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු එක කරන්නේ කොහොමද කියලා.

මුලින්ම අපි PS/2 Port එක අඳුරගමු. 


  • Pin 1 +DATA
  • Pin 2 Not connected
  • Pin 3 GND
  • Pin 4 VCC (+5 V)
  • Pin 5 +CLK
  • Pin 6 Not connected



ඊළගට අපි USB  Port  එක අඳුරගමු. 




  • Pin 1 VCC (+5 V)
  • Pin 2 Data−
  • Pin 3 Data+
  • Pin 4 Ground

දැන් කරන්න තියෙන්නේ පහත තියෙන විදියට එම Port  2හි ඇති Connection සාදා ගැනීමයි.





දැන් හරි මෙච්චරයි කරන්න තියෙන්නේ. බලන්න කොච්චර ලේසිද කියලා. මම මෙහි ඇති පිංතුර අරගත්තේ පල්ලෙහා තියෙන site වලින්. එකේ වැඩිදුර විස්තර තියෙනවා. කියවල බලලම Comment  එකක් දාලම යන්න.



***   තෙරුවන් සරණයි   ****

0 comments: