Ads 468x60px

cghjhjgfj

බ්ලොග් එක ගැන කෙටියෙන්

කාලය රන් හා සමාන බව කිව යුත්තක් නොවේ. එම වටිනා කාලය අපතේ නොයවා එයින් ප්‍රයෝජනයක් ගැනීම සඳහා මම මෙම බ්ලොග් අඩවිය නිර්මාණය කිරීමට මට සිතිවිල්ලක් පහල විය. මා දැනට ලංකා ඩයමන්ඩ් පොලිෂින්ග් ආයතනයේ පරිගණක තාක්ෂණවේදියකු ලෙස සේවය කරන අතර, එයින් මා ලබා ගන්නා අත්දැකීම් මෙම බ්ලොග් අඩවියෙන් සියලු දෙනා සමග බෙදා ගන්න තීරණය කර තිබේ. මෙමෙ බ්ලොග් අඩවිය ආරම්බ කිරීමට මට සහය දුන් සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරනවා. විශේෂයෙන් මගේ මිතුරුමධුලංක විජේරත්න සොයුරාට ස්තුති කිරීමට කැමති මෙම බ්ලොග් අඩවිය ආරම්බ කිරීමට උපදෙස් ලබා දීම පිළිබඳව.