Ads 468x60px

cghjhjgfj

Wednesday, December 26, 2012

PS/2 Mouse එකක් USB කරන්නේ කොහොමද?

         ඉතින් කොහොමද? කාටකාටත් වැදගත් වෙන විදියේ පොඩි දෙයක් මගේ  NAITA එකේ පරණ පොතක තිබිලා හම්බුනා. එකේ තියෙන්නේ PS/2 Mouse එකක් USB  කරන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු එක කරන්නේ කොහොමද කියලා.

මුලින්ම අපි PS/2 Port එක අඳුරගමු. 


  • Pin 1 +DATA
  • Pin 2 Not connected
  • Pin 3 GND
  • Pin 4 VCC (+5 V)
  • Pin 5 +CLK
  • Pin 6 Not connected



ඊළගට අපි USB  Port  එක අඳුරගමු. 




  • Pin 1 VCC (+5 V)
  • Pin 2 Data−
  • Pin 3 Data+
  • Pin 4 Ground

දැන් කරන්න තියෙන්නේ පහත තියෙන විදියට එම Port  2හි ඇති Connection සාදා ගැනීමයි.





දැන් හරි මෙච්චරයි කරන්න තියෙන්නේ. බලන්න කොච්චර ලේසිද කියලා. මම මෙහි ඇති පිංතුර අරගත්තේ පල්ලෙහා තියෙන site වලින්. එකේ වැඩිදුර විස්තර තියෙනවා. කියවල බලලම Comment  එකක් දාලම යන්න.



***   තෙරුවන් සරණයි   ****

Tuesday, December 25, 2012

සුභ නත්තලක් වේවා....!! (Merry Christmas To All)

සුභ නත්තලක්  වේවා....!!  (Merry Christmas To All)


ලැබුවා වූ අසිරිමත් නත්තල සාමය සතුට පිරි ඉසුරු බර සුභ නත්තලක් වේවා.










Dhanushka Sajith Kumara De Silva.

Saturday, December 22, 2012

වැදගත් RUN Command කීපයක්

එදිනෙදා  භාවිතයේදී අපට ප්‍රයෝජනවත් මෙන්ම වැදගත් RUN Command  කීපයක් මට අන්තර් ජලයේ අතරමන් වෙලා ඉද්දි හම්බුනා. මට හිතුනා  ඒවා ටික ඔයාලා එක්ක බෙදා ගන්න, මෙන්න තියෙනවා ඒ ටික, මේවා ඔයාලට වැදගත් උනානම් Comment  එකක් දාලම යන්න. තව එකක් කියන්න අමතක උනා. ඒ තමා මම මේ ටික හොයා ගත්තේ පල්ලෙහා තියෙන ලින්ක් එකෙන්.








මෙතන තියෙන්නේ මම වැදගත් කියලා හිතන ඒවා විතරයි. මේ Link  එකේ තව ඒවා තියෙනවා. බලලම කියන්නකෝ එහෙනම්.

Program                                          Run Command

Accessibility Controls                                           access.cpl
Accessibility Wizard                                           accwiz
Add Hardware Wizard                                           hdwwiz.cpl
Add/Remove Programs                                   appwiz.cpl
Administrative Tools                                           control admintools
Automatic Updates                                           wuaucpl.cpl
Basic Media Player                                           mplay32
Calculator                                                           calc
C: Drive                                                                   c:
Certificate Manager                                           cdrtmgr.msc
Character Map                                                   charmap
Check Disk Utility                                                   chkdsk
Clipboard Viewer                                                   clipbrd
Command Prompt cmd
Control Panel control
Date and Time Properties timedate.cpl
Disk Defragment dfrg.msc
Disk Partition Manager           diskmgmt.msc
Display Properties control desktop
Display Properties desk.cpl
Fonts fonts
Group Policy Editor ( xp pro ) gpedit.msc
Internet Properties inetcpl.cpl
Malicious Software Removal Tool mrt
Microsoft Movie Maker moviemk
Microsoft Management Console mmc
Microsoft Narrator narrator
Microsoft Paint mspaint
Notepad notepad
On Screen Keyboard osk
Outlook Express msimn
Paint pbrush
Power Configuration powercfg.cpl
Printers and Faxes control printers
Printers Folder printers
Regional Settings intl.cpl
Registry Editor regedit
Remote Desktop mstsc
Removable Storage ntmsmgr.msc
Services services.msc
Shuts Down Windows shutdown
Sounds Recorder sndrec32
Sounds and Audio mmsys.cpl
System Configuration Utility msconfig
System Information msinfo32
System Properties sysdm.cpl
Task Manager taskmgr
User Account Management nusrmgr.cpl
Windows Explorer explorer
Windows Firewall firewall.cpl
Windows Magnifier magnify
Windows Media Player wmplayer
Windows Messenger msnsgs
Wordpad write

මේක වැදගත් වෙච්ච කට්ටිය හිටියනම් Comment  එකක් දාලම මට Support  එකක් දෙන්න.

***   තෙරුවන් සරණයි   ****

පරිගණක උපාංගයක Drivers, Windows Update මගින් ගැනීම නවත්වන්නේ කොහොමද?



කරන්න තියෙන්නේ සුළු දෙයයි.



  • Click Start, right-click Computer, and then click Properties.

  • In the Tasks list, click Advanced System Settings.

  • On the System Properties dialog box, click the Hardware tab, and then click Windows Update Driver Settings.

  • Select Never check for drivers when I connect a device.

  • Click OK twice, and then close the System dialog box.




Microsoft සමාගමේ නිල Web අඩවියෙන් උපුටා ගන්නා ලදී.




ජය වේවා........!!!

තෙරුවන් සරණයි.....!!




DIALOG 4න් එකේ තියෙන Start Point රි-ලෝඩ් විදියට ගන්නේ කොහොමද?


ඉක්මන් කරන්න, මේ එන දෙසැම්බර් 31න් පස්සේ 4න් එකේ තියෙන Start Point  අගය ශුන්‍ය වෙනවා. ඊට කලින් ඔබේ Start Point රි-ලෝඩ් එකක් විදියට ඔබගේ දුරකතනයට ලබා ගන්න.
කරන්න තියෙන්නේ සුළු දෙයයි. (සැලකිය යුතුයි :- ඔබගේ ශේෂය රු.100  ට වඩා තිබිය යුතුය.)


  • #141# අමතා ඔබගේ Start Point ශේෂය බලා ගන්න.


  • ඔබගේ ශේෂය රු.100 ට වඩා තිබේනම් එම 100 ට වැඩ ඇති point රි-ලෝඩ් එකක් විදියට ගන්න පුළුවන්. (1 Start Point = 1 Rs.)


  • ඉන්පසු මේ ආකාරයට star pay 50  (50 is the amount that you have 150 -100 = 50) Type කර 141 ට Send  කරන්න.


  • එවිට ඔබට SMS  එකක් ආකාරයට එම මුදල ලැබෙනු ඇත.

  • *#456#  අමතා  ඔබගේ  එම අගය ලැබී ඇද්දැයි පරික්ෂා කර බලන්න.


වැඩිදුර විස්තර සඳහා මෙම Link එකෙන් දැනගන්න පුළුවන්.




පස්සේ තව මොනාහරි දෙයක් හම්බ උනොත් මම POST  කරන්නම් කෝ .....


ජය වේවා........!!!

තෙරුවන් සරණයි.....!!