Ads 468x60px

cghjhjgfj

Saturday, December 22, 2012

DIALOG 4න් එකේ තියෙන Start Point රි-ලෝඩ් විදියට ගන්නේ කොහොමද?


ඉක්මන් කරන්න, මේ එන දෙසැම්බර් 31න් පස්සේ 4න් එකේ තියෙන Start Point  අගය ශුන්‍ය වෙනවා. ඊට කලින් ඔබේ Start Point රි-ලෝඩ් එකක් විදියට ඔබගේ දුරකතනයට ලබා ගන්න.
කරන්න තියෙන්නේ සුළු දෙයයි. (සැලකිය යුතුයි :- ඔබගේ ශේෂය රු.100  ට වඩා තිබිය යුතුය.)


  • #141# අමතා ඔබගේ Start Point ශේෂය බලා ගන්න.


  • ඔබගේ ශේෂය රු.100 ට වඩා තිබේනම් එම 100 ට වැඩ ඇති point රි-ලෝඩ් එකක් විදියට ගන්න පුළුවන්. (1 Start Point = 1 Rs.)


  • ඉන්පසු මේ ආකාරයට star pay 50  (50 is the amount that you have 150 -100 = 50) Type කර 141 ට Send  කරන්න.


  • එවිට ඔබට SMS  එකක් ආකාරයට එම මුදල ලැබෙනු ඇත.

  • *#456#  අමතා  ඔබගේ  එම අගය ලැබී ඇද්දැයි පරික්ෂා කර බලන්න.


වැඩිදුර විස්තර සඳහා මෙම Link එකෙන් දැනගන්න පුළුවන්.




පස්සේ තව මොනාහරි දෙයක් හම්බ උනොත් මම POST  කරන්නම් කෝ .....


ජය වේවා........!!!

තෙරුවන් සරණයි.....!!


1 comments:

Kanchana Randika said...

ගින්දර වැඩක් යාළුවා...keep posting.