Ads 468x60px

cghjhjgfj

Friday, January 18, 2013

කිසිම සපෝර්ට් එකක් නැනේ.



මගේ බ්ලොග් එක බලලා යනවා විතරනේ. මේක ගැන කිසිම දෙයක් මට කියන්නේ නැනේ. මගේ බ්ලොග් එක බලලා එකේ තියෙන අඩුපාඩු මට කියන්න. මට එක ගොඩක් වටිනවා, මට ඉස්සරහට බ්ලොග් ලියන්න මාව ශක්තිමත් වෙන්නේ ඔයාලා දෙන Comments වලින් තමා. 





ජය වේවා එහෙනම්.

***තෙරුවන් සරණයි***

3 comments:

ශානක විජේසූරිය said...

දුර්වල වෙන්න එපා කොලුවෝ.අපි හොඳ දෙයක් කරනවානම් එච්චරයි.අනිත් අය ඒකෙන් ප්‍රයෝජන ගත්තාවේ.කොමෙන්ට් නොකලා කියලා දුරවල වෙලා හරියන්නේ නැහැ.දිගටම රැදී ඉන්න.සිංඩි වලට බ්ලොග් එක ඇතුල් කරගන්න.එන්න මගේ සිංඩියටත් දාගන්න.

http://sinhalayasindiya.blogspot.com

ධනුෂ්ක සජිත් කුමාර ද සිල්වා said...

බොහොම ස්තුති යාළුවා. මම කවදාවත් දුර්වල වෙන්නේ නෑ. මම http://sinhalayasindiya.blogspot.com යන අඩවියේ ලියාපදිංචි උනා. බොහොම ස්තුති..


*** තෙරුවන් සරණයි ***

ශානක විජේසූරිය said...

ඔබගේ අඩවිය සාර්ථකව සිංහලයා සිංඩියට ඇතුලත් කරගන්නා ලදි.දිගට අපත් සමග රැඳී සිටින්න.ඔබට ජය!