අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඉතාමත් වැදගත් Trick එකක්. ඒ තමා එකම පරිගණකයේ Skype Account දෙකක් Run කරන්නේ කොහොමද කියන එක.
වැඩි කතා නැතිව කෙලින්ම වැඩේට බහිමුකො.
- මුලින්ම Skype Shortcut එක උඩ Right Click කරලා එකේ Target කියලා තියෙන තැන Path එක Copy කර ගන්න.
- ඊට පස්සේ Copy කර ගත්තු එක Run එකේ Paste කරන්න.
- Run එකේ Paste කරාට පස්සේ එහි අගට පල්ලෙහා තියෙන විදියට ඉතුරු ටික Fill කරන්න.
"C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary
- දැන් OK කරලා බලන්න. ඔයාගේ තිබ්බ Skype එක එහෙම්මම තියෙද්දී තව Skype එකක් Open වෙයි. එකට Skype Name එකයි Password එකයි දීලා Log වෙන්න.
- ඒ විදියට අපිට පුළුවන් Skype Account කීපයක් එකවර Run කරගන්න.
ඔයාලත් එහෙනම් මේක කරලා බලලා හොද නරක කියලා Comment එකක් දාලම යන්න.
*** තෙරුවන් සරණයි ***
1 comments:
Nice post Dhanushka. Have seen several English posts related to this topic. But this is the first Sinhala Post I saw.
Thanx for sharing.
Post a Comment