එදිනෙදා භාවිතයේදී අපට ප්රයෝජනවත් මෙන්ම වැදගත් RUN Command කීපයක් මට අන්තර් ජලයේ අතරමන් වෙලා ඉද්දි හම්බුනා. මට හිතුනා ඒවා ටික ඔයාලා එක්ක බෙදා ගන්න, මෙන්න තියෙනවා ඒ ටික, මේවා ඔයාලට වැදගත් උනානම් Comment එකක් දාලම යන්න. තව එකක් කියන්න අමතක උනා. ඒ තමා මම මේ ටික හොයා ගත්තේ පල්ලෙහා තියෙන ලින්ක් එකෙන්.
මෙතන තියෙන්නේ මම වැදගත් කියලා හිතන ඒවා විතරයි. මේ Link එකේ තව ඒවා තියෙනවා. බලලම කියන්නකෝ එහෙනම්.
Program Run Command
Accessibility Wizard accwiz
Add Hardware Wizard hdwwiz.cpl
Add/Remove Programs appwiz.cpl
Administrative Tools control admintools
Automatic Updates wuaucpl.cpl
Basic Media Player mplay32
Calculator calc
C: Drive c:
Certificate Manager cdrtmgr.msc
Character Map charmap
Check Disk Utility chkdsk
Clipboard Viewer clipbrd
Command Prompt cmd
Control Panel control
Date and Time Properties timedate.cpl
Disk Defragment dfrg.msc
Disk Partition Manager diskmgmt.msc
Display Properties control desktop
Display Properties desk.cpl
Fonts fonts
Group Policy Editor ( xp pro ) gpedit.msc
Internet Properties inetcpl.cpl
Malicious Software Removal Tool mrt
Microsoft Movie Maker moviemk
Microsoft Management Console mmc
Microsoft Narrator narrator
Microsoft Paint mspaint
Notepad notepad
On Screen Keyboard osk
Outlook Express msimn
Paint pbrush
Power Configuration powercfg.cpl
Printers and Faxes control printers
Printers Folder printers
Regional Settings intl.cpl
Registry Editor regedit
Remote Desktop mstsc
Removable Storage ntmsmgr.msc
Services services.msc
Shuts Down Windows shutdown
Sounds Recorder sndrec32
Sounds and Audio mmsys.cpl
System Configuration Utility msconfig
System Information msinfo32
System Properties sysdm.cpl
Task Manager taskmgr
User Account Management nusrmgr.cpl
Windows Explorer explorer
Windows Firewall firewall.cpl
Windows Magnifier magnify
Windows Media Player wmplayer
Windows Messenger msnsgs
Wordpad write
මේක වැදගත් වෙච්ච කට්ටිය හිටියනම් Comment එකක් දාලම මට Support එකක් දෙන්න.
*** තෙරුවන් සරණයි ****
1 comments:
දැනුවත් කිරීමට ගොඩක් ස්තූති.
Post a Comment